ireshap278
contestada

රජයේ සේවකයෙකුට තම මාසික වැටුප මෙන් දස ගුණයක මුදලක් 3%ක් වාර්ෂික පොළි අනුපාතිකයක් යටතේ ණය මුදලක් ලෙස ලබා ගත හැකි අතර, එම ණය මුදල සමාන මාසික වාරික ලෙස වසර 5ක් තුළ ගෙවා නිම කල යුතුය. නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000ක් වේ.
1. ණය මුදල ?
2. මාසික ණය කොටස?
3. මාස 1කට පොළිය?
4. මාස ඒකක ගණන?
5. මුළු පොළිය ?
6. මුළු මුදල?
7. වාරිකය?​