02) රුපයේ A හා B දෙසින් බැලූ විට පෙනෙන තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපන පෙනුම නිවැරදිව දැක්වෙනුයේ, man B BELL) HTHIFBFhdi 4 A B 1. 2. 3. 03) පහත සඳහන් දෑ අතරින් රූපීය ප්‍රක්ෂේපණයක් (pictorial projection) නොවන්නේ කුමක් ද? ( 1 ) ආනත ප්‍රක්ෂේපණය (Oblique projection) (2) සමමිතික / සමාංශක ප්‍රක්ෂේපණය (Isometric projection) ( 3 ) ප්‍රලම්බ ප්‍රක්ෂේපණය (Orthogonal projection) (4) ඉදිරි දර්ශන / පර්යාලෝක ප්‍රක්ෂේපණය (Perspective projection) (5) ද්වි අංශක ප්‍රක්ෂේපණය (Dimetric projection) ​